Colombo Today Local News

“ඔබතුමා අත්අඩංගුවට ගන්නවා අපි කරනවා.” අනුරකුමාර දිසානායක උද්ඝෝෂණ ගැන පොලිස් ඇමතිට අභියෝග කරයි.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විසින් උද්ඝෝෂණ සහ රැස්වීම් තහනම් කිරීමින් නිකුත් කල නිර්දේශ මත උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව අද (9) පාර්ලිමේන්තුව තුල කතා බහක් ඇති වූ අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානායක මහතා විසින් පොලිස් ඇමති වරයාට අභියෝග කරමින් ප්‍රකාශයක් සිදුකර සිටියා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ “ඔබතුමා ගන්නවා අපි කරනවා.” යනුවෙනි.

Related posts

මැතිවරණ කොමසාරිස්ට එරෙහි නඩුව: රජයේ නීතිඥවරයා දිනයක් කල් ගයි.

colombotoday

අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයා හෙරොයින් කිලෝ 23ක් සමග කොටු

colombotoday

හිටපු අගමැති අරලියගහ මන්දිරයෙන් පිටව යයි

colombotoday

ජනපති සිරිසේනටනම් පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට එන්න දෙන්නෙම නෑ…

colombotoday

“චීන අභ්‍යවකාශ පර්යේෂන නැව හම්බන්තොටට එන්න අවසර ඉල්ලා නෑ” – හාබර් මාස්ටර්

colombotoday

ප්‍රදේශ කිහිපයකට ගිඟුරුම් සහිත වැසි – අනතුරු අවම කර ගැනීමට පියවර ගන්න

colombotoday