Colombo Today Local News

යුද හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාරත්න නැවතත් රිමාන්ඩ්

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගෙන ගොස් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටි හිටපු යුද හමුදා බුද්ධි ප‍්‍රධානි මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා මෙම මස 30 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඞ් බාරයට පත්කරන ලෙසට ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් ලෝචනා අබේවික‍්‍රම මහත්මිය අද (16) නියෝග කළාය.

කීත් නොයාර් මහතා ඉකුත් 2009 වසරේ මැයි මස 22 දින පැහැරගෙන ගොස් පහරදී වදහිංසා පැමිණ වීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් අපේ‍්‍රල් මස 6 වැනි දින යුද හමුදා රෝහලේ දී මේජර් ජනරාල් අමල් කරුණසේකර මහතා අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

2015-2018 යහපාලන වංචා දූෂණ හොයන්න ජනපතිගෙන් කොමිසමක්…

colombotoday

ආණ්ඩුකාර නියෝගය නොතකයි. මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව ශ‍්‍රී පාදයේ නම ශීව පාදම් ලෙස වෙනස් කරයි

colombotoday

උසස් පෙළ හා ශිෂ්‍යත්වය ගැන අවසන් තීරණය මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිමෙන් පසු

colombotoday

නවගමුවේ කප්පම් කල්ලියක් කොටු

colombotoday

අරගල භූමියේ කුඩාරම් කිහිපයක් ඉවත් කරගනී

colombotoday

ඇමති සරත්වීරසේකර ට කොවිඩ්

colombotoday