Colombo Today Local Newsextremism & terrorism activities

ශ්‍රී ලංකාව තුල තහනම් ඉස්ලාම් අන්තවාදී සංවිධාන යලිත් ප්‍රසිද්ධියේ වැඩ අරඹයි

ශ්‍රී ලංකාව තුල තහනම් ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් නම්කර ඇති, “United Thowheed Jamath” හෙවත් “UTJ” සංවිධානයේ ක්‍රියාකාරකම්, සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය විසින් වහාබි දේශකයෙකු ලෙස හඳුන්වන ආදිල් හසන් නැමැත්තා විසින් යලිත් ප්‍රසිද්ධ කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දරුවන් සහ දෙමාපියන් ඉලක්ක කරගෙන ආදිල් හසන් විසින් අන්තවාදී UTJ බැනරය යටතේ පැවැත්වූ විශේෂ දේශනයක වීඩියෝවක් පසුගිය සැප්තැම්බර් 24 වන දින අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

එමෙන්ම ආදිල් හසන්ගේ දේශනා ඇතුලත්, මෙරට තවත් තහනම් සංවිධානයක් වන ACTJ හෙවත් All Ceylon Thowheed Jamath මාධ්‍ය අංශය විසින් සැකසු වීඩියෝවක් ද අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

Related posts

පාන් අලෙවියේදී බර පැහැදිලිව සදහන් කල යුතුයි – නව ගැසට් නිවේදනයක්

Admin

යුද අපරාධ ලැයිස්තුවේ නම් 48ක් තිබූ බව ඇමැති රාජිත පිළිගනී.

colombotoday

හිටවලා සති දෙකයි.. ජනපතිගේ නා පැළය හොරු ගලවන් ගිහන්

colombotoday

ටිපර් රථයකට යටවී මිය ගිය පොලිස් නිලධාරියාට උසස්වීමක්

colombotoday

වරිපනම් බදු වසර දෙකක් යනතුරු වැඩි නොකෙරේ

colombotoday

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ සේවා දිගුව අදින් අවසන්

Admin