Colombo Today Local Newsfeatured

රුසියානු තානාපතිනිය සේවය කරන්නේ අපිට විතරක් නෙවෙයි. – REC Campus තැරැව්කරුවෝ කියති. – පැමිණිලි කලැයි සිවිල් සංවිධානයකටත් කුණු බැනුම්

රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා ලියනගේ මහත්මිය සිය තනතුරේ වගකීම් පැහැර හරිමින් පුද්ගලික ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කරන බව දක්වමින් මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා ඇතුළු පිරිසක් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැමිණිල්ලක් සිදුකිරීම පිළිබඳව දැඩි විවේචනයක් එල්ලකරමින් REC Campus නැමති තැරව්කාර ආයතනයක් විසින් ඊයේ (3) දින මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා බිස්නස් කරයි. උපකුලපති සැමියාත් හවුල්. – වහා ඉවත්කර දමන්නැයි ඉල්ලීමක්

රුසියාවේ තානාපතිනිය සේවය කරන්නේ තමන්ගේ ආයතනයට පමණක් නොව සමස්ත දරු පරපුරටත් සේවය කරන බව මාධ්‍ය හමුවට සහබාගී වී සිටි REC Campus නැමති තැරව්කාර ආයතනයේ නියෝජිතයන් සඳහන් කර සිටියා.

මගෙන් රටට සංවිධානය සාපරාධී ආයතනයක් ලෙස අදාළ මාධ්‍ය හමුවේදී හැඳින්වූ අතර රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා ලියනගේ මහත්මිය සහ අයගේ ස්වාමිපුරුෂයා පිළිබඳව ගුණ වර්ණනාවක් එහිදී සිදු කරන ලදි.

Related posts

අද කැබිනට් සංශෝධනයෙන් පුරාවිද්‍යාව අකිලගෙන් ඉවත් කෙරේ?

colombotoday

මංගල පොදු දේපල අවභාවිතා චෝදනා පිලිගනී.. දෙවන දිනටත් CIDයට

colombotoday

බෝම්බ බියක් නිසා අනුරාධපුර පාසල් කලින් වසයි

colombotoday

නව මුස්ලිම් අන්තවාදයේ සොඳුරු සලකුණ අලි ෂබ්රි

colombotoday

යාපනයෙන් ගෙනා ගංජා කිලෝ 5ක් දඹුල්ලේ දී අල්ලයි

Admin

පස්සේ දොරෙන් ගෙට රිංගා පොලිස් නිලධාරිගේ බිරිඳට අතවර කරලා

colombotoday