Colombo Today Local News

යාපනයෙන් ගෙනා ගංජා කිලෝ 5ක් දඹුල්ලේ දී අල්ලයි

යාපනයේ සිට දඹුල්ලට ගෙනැවිත් දඹුල්ල විහාර හන්දියේ නිවසක වළදමා තිබූ කේරළ ගංජා කිලෝ 5කට අධික ප්‍රමාණයක් සැකකරුවකු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ ම කාලයක සිට මත්ද්‍රව්‍ය මහා පරිමාණ ජාවාරමක නිරතව සිටී සැක්කරුවකු බව දඹුල්ල මුලස්ථාන පොලිසිය පවසයි.

යාපනයේ සිට ගංජා තොගයක් දඹුල්ලට ප්‍රවාහනය කර ඇති බවට පොලිස් විශේෂ කාර්යාංශය කණ්ඩායමක් වෙත තොරතුරු ලැබී තිබිණි,ඒ අනුව පොලිස් කණ්ඩායම් කිහිපයක් ජාවාරම්කරු සැරිසරන ප්‍රදේශ සහ ස්ථාන කීපයකට පිටත් කර යැවීමට දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .කේ .ඇල්ලේපොල මහතා පියවර ගෙන තිබිණි.

Related posts

ශ්‍රී ලංකාවට තියුණු තරගාවලි ජයක්

Admin

ශ්‍රී ලංකන් එයාර් විකිණෙයි.. විදුලිය ජලය හැර අනෙකුත් රාජ්‍ය ආයතන පුද්ගලිකකරණය ඇරඹෙයි

colombotoday

උතුරු පළාතේ සංවර්ධනය සදහා ආයෝජනයට ජනපතිගෙන් ඩයස්පෝරාවට ඇරයුම්

colombotoday

වසර 25කට පසු පෞද්ගලික ගුවන් ගමන් සදහා කොළඹ අහස විවෘත වෙයි !

colombotoday

පාසල් දරුවන්ට විකිණීමට ගෙනා බාබුල් කිලෝ 13ක් සමග 5ක් මාට්ටු…

colombotoday

ඇප ලැබුණු රාජිතට සුවයි… සාමාන්‍ය වාට්ටුවකට මාරු කරයි !

colombotoday