Colombo Today Local News

ජල ගාස්තු ඉහළට

ජල ගාස්තු ද ඉහළ දැමීමට ජල සම්පාදන අමාත්‍යංශය තීරණය කර ඇත.

ජල ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ගාස්තු වැඩි වන ප්‍රතිශතය කැබිනට් මණ්ඩලයෙන් තීරණය කිරීමට නියමිතව තිබිණි.

සමෘද්ධිලාභීන්ට,කුලී නිවැසියන්ට ආගමික ස්ථාන හා පාසල් ආදි විශේෂිත කාණ්ඩ සඳහා,නිශ්චිත පරිභෝජන සීමාවක් දක්වා සහන සැලසීමට ද අමාත්‍යංශය යෝජනා කර ඇත.

ඉකුත් 2016 වසරේ දී ජල ගාස්තු සංශෝධනක් කිරීමට තීරණය වූ අතර,නමුත් එය ක්‍රියාත්මක නොවීය.

Related posts

“බ්‍රිතාන්‍ය “සයිටම්” තහනම් කළේ ලංකාවේ වෛද්‍ය සභාවේ වරදින්” – සෞඛ්‍ය ඇමති

colombotoday

නාගානන්දගේ නීතිඥ භාවය අහෝසි කරයි

Admin

හිස්බුල්ලා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට එයි

colombotoday

ජනාධිපතිවරණ කාලයේදී මාධ්‍යයට ප්‍රකාශ නොකරනු. සජිත් පාර්ශවයෙන් රංජන්ට තහනමක්

colombotoday

කොළඹ නගරයට විදුලි බස් රථ

colombotoday

සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කරීමට මූලික සැලසුම් සකස් කරන්නට කමිටුවක්

colombotoday