Colombo Today Local News

ජොන්ස්ටන් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අධිචෝදනා.

හිටපු ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබේ.

ඒ, 2012 දී සතොස සේවක පිරිසක් දේශපාලන කටයුතුවලට යෙදවීමෙන් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවකට අදාළවයි.

Related posts

අයි.එම්.එෆ් සාකච්ඡා කල් ගියේ ඇයි?

Admin

බදියුදීන් ආණ්ඩුවට ආවොත් එලවනවා..- විමල් කියයි

colombotoday

කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය තවදුරටත් අත්හිටුවයි

colombotoday

සුපර් මෑන් පනත මැද රටෙනුත් විසිවෙයි.. පක්ෂව එක ඡන්දයක්වත් නෑ.. අන්ත පරාජයක්

colombotoday

මහින්ද පිළ මාරාන්තික උපවාසයකට සැරසෙයි !

colombotoday

වැලිකඩ බන්ධනාගාරය තුල ඥානසාර හිමිගේ ජීවිතය අනතුරක

colombotoday