Colombo Today Local News

විදේශ ඇමති සබ්රි අමෙරිකානු ජනපති බයිඩන් හමුවෙයි

විදේශ අමාත්‍ය අලි සබ්රි අමෙරිකානු ජනපති ජෝ බයිඩන් හමුවී තිබේ.

විදේශ අමාත්‍යාංශය නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වෙන එක්සත්ජාතින්ගේ මහාමණ්ඩලයේ 77 වැනි සැසිවාරය නිමිත්තෙන් අමෙරිකානු ජනාධිපති පිරිනමන ලද පිළිගැනිමේ උත්සවයේදී මෙම හමුව සිදූවූ බවයි.

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා හෙට (24) දිනයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සැසිය ඇමතීමට නියමිතයි.

Related posts

කොච්චිකඩේ මරාගෙන මැරුණු ත්‍රස්තයාගේ බිරිද පළමු දරුවා බිහිකරයි…

colombotoday

ජනපති හදිසි නිරීක්ෂණ චාරිකාවක

colombotoday

මාසෙන් මාලිමාවට වෙච්ච දේ

Admin

ඇමැතිකමින් අස්වුණු කබීර් එජාප සභාපති තනතුරින් ඉවත් වී නෑ

colombotoday

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Admin

අපේ හඬ යටපත් කරන්න කිසිවකුට බැහැ – ඥානසාර හිමි

colombotoday