Colombo Today Local News

කෑමට නුසුදුසු මාළු කිලෝ 5,670 ක් ප්‍රවහානය කරමින් සිටි අයෙක් අල්ලයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු කිලෝග්‍රෑම් 5,670 ක් සමග සැකකරුවෙකු තෝප්පුව පාලම අසලදී කොච්චිකඩේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

එම මාළු තොගය ලොරියකින්, හලාවත සිට මීගමුව දෙසට ප්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව එය සොයා ගත් බව පොලීසිය සඳහන් කරයි.

මාළු තොගයේ වටිනාකම රුපියල් තිස් හතර ලක්ෂ දෙදහසකි.

53 හැවිරිදි සැකකරු අද (01)දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

කොවිඩ් ආසාදිතව තවමත් ගෙදරනම් අමතන්න අංකයක්

colombotoday

කොල්ලකරුවෝ නිවෙසට පැන ගෙහිමි පියා මරා භාණ්ඩ සොරා ගෙන. පුතුත් රෝහලේ…

colombotoday

ජනපති රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

Admin

සිමෙන්ති රැගත් නෞකාවක් හෙට දිවයිනට

colombotoday

නව සෞඛ්‍ය ලේකම් වැඩ භාරගනී

Admin

“රට ඇතුලේ කවුරු කෑ ගැහුවත් වැඩක් නෑ.. මුළු ලෝකයම අපේ රජයට ආශිර්වාද කරනවා” – ජනපති

colombotoday