Colombo Today Local News

13හැවිරිදි දරුවාගේ යකඩ පොලු පහරින් මිත්තනිය මරු දකී

හෙම්මාතගම, තල්ගස්පිටිය ප්‍රදේශයේ නිවසක දහතුන් හැවිරිදි පිරිමි ළමයෙක් සිදුකළ පහරදීමකින් අසූඑක් හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ, යකඩ පොල්ලකින් පහරදී මෙලෙස ඝාතනය කර ඇත්තේ එම දරුවාගේම මිත්තනියව බවයි.

මානසික ආබාධයකින් පෙළෙන එම දරුවා උදෑසන ආහාරය සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකින් පසුව මෙම ඝාතනය සිදු කර තිබේ.

Related posts

සහනාධාරය නැවතත් ක්‍රියාත්මකයි… අද මධ්‍යම රාත්‍රියේ සිට පොහොර මිටිය රුපියල් 500ට

colombotoday

කෘෂිකාර්මික භාණ්ඩ සහ උපකරණ බදුවලින් නිදහස් කෙරේ !

colombotoday

තොටලග කජීමා වත්තතේ පැල්පත් නිවාස ආශිතව ගින්නක්

colombotoday

විදේශ තානාපතිවරු හය දෙනක් මෙරට ආරක්‍ෂක සහ දේශපාලන කටයුතුවලට සෘජුව මැදිහත් වේ

colombotoday

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණත්වය ඉටුකරන්න ජාත්‍යන්තර සහය ගැනීම හැර විකල්ප නෑ..

colombotoday

ටී – ප්ලේන්ටි මිල අඩු වෙයි

colombotoday