Colombo Today Local News

ටී – ප්ලේන්ටි මිල අඩු වෙයි

ප්ලේන්ටියක මිල රුපියල් 30 දක්වා අඩු කළ බව ආපන ශාලාහිමියන්ගේ සංගමය නිවේදනය කරයි.

රු 50ක් පැවති ප්ලේන්ටියක මිල එලෙස රු 20කින් පහත දැමූ බව එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කරයි.

මේ අතර කිරි තේ එකක මිල ද රු 100ක් දක්වා පහත දමා තිබේ.

Related posts

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීමට ණය ඇපකර ලබාදීම වසර අවසානයේ…

Admin

රන්ජන් මීගමුව දිසා අධිකරණයට රැගෙන එයි

colombotoday

රජයේ දොස්තර සංගමයෙන් අගමැතිට දොස්… විරෝධය පා පෙත්සමක් අත්සත් කිරීමට සැරසේ

colombotoday

එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කාලිඩ් කිහාරි දිවයිනට

colombotoday

සඟවා තිබූ සැමන් ටින් 1800 පාරිභෝගික සේවා අධිකාරිය සොයාගනී

colombotoday

පියසිරි – වීරකුමාර, විමල් අතහැර මෛත්‍රී සමග එක්වෙයි !

colombotoday