Colombo Today Local News

ඉස්ලාම් අන්තවාදී තහනමට එරෙහිව මුස්ලිම් සංවිධාන කිහිපයක් අධිකරණයට

මුස්ලිම් අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් අතර එම තහනමට එරෙහිව මුස්ලිම් සංවිධාන කිහිපයක් අධිකරණයට යෑමට නීති උපදෙස් පතමින් සිටින බව වාර්තා වේ.

එලෙස තහනමට ලක්වූ ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානය අදාළ තහනම සහිත ගැසට් නිවේදනය නිකුත් කර දින 14ක් ඇතුළත අධිකරණයට යෑමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Related posts

බදියුදීන් අධිකරණය ට ඉදිරිපත් කෙරේ

colombotoday

ඒකාබද්ධයෙන් තවත් කිහිපදෙනෙක් මෛත්‍රී පිලට ! – ගම්මන්පිල හෙළිකරයි

colombotoday

ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා වර්ධනය කරයි

colombotoday

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කුණු බක්කියට දා වැඩ කළ හැකි අමාත්‍යවරයෙක් පත්කරන්න

Admin

සැකකරු පොලිස් ජිප් රථයෙන් පලා යයි – පීසිගේ වැඩ තහනම්

Admin

ඉන්දුනිසියානු “සෝජාන් වගා ක්‍රමය” ශ්‍රී ලංකාවට

colombotoday