Colombo Today Local News

ඩොලර්වලට යටවෙච්චි අයට බැරිද ඕන දෙයක් කියන්න.. ශිරන්ති නෙවෙයි ඊළගට ගන්නෙ මම – මහින්ද පුරවැසි බලයට පිළිතුරු දෙයි

mahinda rරක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඊයේ (15)දිනයේ ද බන්ධනාගාරයට පැමිණියා. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට හිටපු ජනාධිපතිවරයා මෙලෙස පිළිතුරු ලබාදුන්නේ මෙසේය.

මම රිමාන්ඩ් එකේ හිටියනේ, මාව රිමාන්ඩ් කරා බොරු චෝදනාවකට. අන්තිමට සාක්කිකාරයෝ හිරේ ගියා. ඒක කරේ ධාර්මිශ්ඨ ආණ්ඩුවෙන්ග දැන් කරලා තියෙන්නේ යහපාලන ආණ්ඩුවෙන්. අවුරුදු ගානකට පස්සේ මගේ පුතාව අල්ලගෙන යන්නේ යහපාලනයෙන්ග ධාර්මිශ්ඨයි , යහපාලනයයි අතර වෙනසක් නැහැ.

පුරවැසි බලය සංවිධානය කියනවා ඊලඟට ගන්න ඕනේ ශිරන්ති මැඩම් කියලා ඒ ගැන ඔබතුමාගේ අදහස කුමක්ද?

ශිරන්ති මැඩම් නෙමෙයි ඊලඟට මාව ගන්නවා. කට තියෙනවනම් ඩොලර්වලට යටවෙච්ච අයට බැරිද ඕනේ දෙයක් කියන්න.

Related posts

ආණඩුවේ අමතර වියදම්වලට රුපියල් කෝටි 1100ක් ඉල්ලා පරිපූරකයක්

colombotoday

වැලිකඩ වෙඩිතැබීමක්

Admin

පොලීසිය මගහරිමින් සිටි අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල දී අත්අඩංගුවට

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ජාතිය ගලවා ගැනීමේ යුද්ධයට නායකත්වය දීමට සූදානම් – ජනපති

colombotoday

වහාම ක්‍රියාත්මකවන පරිදි මොරටුව,පානදුර සහ හෝමාගමට ඇඳිරිනීතිය

colombotoday

කොටියාගලවත්ත පහළ කොටසටසේ හුදකලාබව ඉවතට

colombotoday