Colombo Today Local News

ජාතික පද්ධතියට නව විදුලි ධාරිතාවක් එක්වන උමා ඔය ව්‍යාපෘතිය අවසන් අදියරේ…

උමා ඔය ජල විදුලි බලාගාරයේ පළමුවන ඒකකයෙන් එළඹෙන අගෝස්තු මාසයේදී ද, දෙවන ඒකකයෙන් ලබන සැප්තැම්බර් මාසයේ දී ද විදුලිය උත්පාදනය කිරීමේ හැකියාව පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අදාළ ක්‍රියාවලිය නිසි පරිදි අවසන් වූ පසු ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක ධාරිතාවක් එකතු වනු ඇති බවයි බහුකාර්ය වාරිමාර්ග පහසුකම් ඉදිකිරීමේ සමාගමක් වන Farab සමාගම සඳහන් කර ඇත.

Related posts

ජාතික උරුමයන් ආරක්‍ෂා කරන බවට ආරක්‍ෂක ලේකම් සහතික වෙයි

colombotoday

වනජීවී නි.ඇමති තෙවරප්පෙරුම පෙරපුහුණුවකට කඩා පනී… අගමුල පටවාගෙන හොටබිම ඇනගනී (Video)

colombotoday

පූනකරි වැවේ ස්ථාපනයට යෝජිත මෙගාවොට් 700ක සූර්යය බල ශක්ති ව්‍යාපෘතියට අනුමැතිය

Admin

ජාතිවාදය අවුස්සනවා කියා ‘දිවයින‘ පුවත්පතට නඩු දමයි !

colombotoday

මැති සබයට මිරිස් කුඩු ගෙනාවේ සපත්තුවේ හංගාගෙන

colombotoday

ග්‍රාම නිලධාරිනියට පහර දුන් ප්‍රා. සභා මන්ත්‍රීවරියගේ පොහොට්ටුවේ සාමාජිකත්වය අත්හිටුවයි

colombotoday