Colombo Today Local News

අද සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළදපොළට

අද (01)දිනයේ සිට 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් පමණ වෙළදපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.

උත්සව සමයයේ පාරිභෝගික ජනතාවට ගෑස් මිලදී ගැනීම සඳහා මෙම වැඩපිළිවෙල සකසා ඇති බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ.

Related posts

CID භාරයේ සිටි කතක් උඩු මහළින් පැන සියදිවි හානිකර ගනී

colombotoday

“මෛත්‍රීපාල සිරිසේන දැන් මෛත්‍රීපාල රාජපක්ෂ වෙලා“ එජාපයට ගහනකොට ජවිපෙට හොදටම රිදෙයි !

colombotoday

20 එපා. අතේ, මුවේ සටහන් කරගෙන ඊට පක්ෂව ඡන්දය දුන් මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රී

colombotoday

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගැන පරීක්ෂණයක් – ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක ලෙස තවදුරටත් රාජකාරියේ

colombotoday

කැළණි ගඟ පිටාර යන ලකුණු – කොලොන්නාව , හංවැල්ල අවදානමේ

colombotoday

” පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සියලුදෙනාට ම එක හා සමාන අවස්ථා ලබාදෙනන් ” – සමගි ජන බලවේගයෙන් කථානායකට ලිපියක්

colombotoday