Colombo Today Local News

රාජකාරී අංකයක් නැති කැලෑ පොලිසියක් පර්ලිමෙන්තුවට?

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු සභාවේ කටයුතුවලින් ඉවත් කිරීමට කතානායක කරූ ජයසූරිය මහතා අද කටයුතු කළා.

ඒ දිනේෂ් ගුණවර්ධන විසින් දිගින් දිගටම පාර්ලිමේන්තු සභාවේ කටයුතුවලට බාධා එල්ල කිරීම හේතුවෙන්යැයි දක්වමින්.

කෙසේ වෙතත් මන්ත්‍රිවරයා සභාවෙන් පිටවීම ප්‍රතික්ෂේප කරමින් අසුනේ රැඳී සිටීම හේතුවෙන් පොලිසියද කැඳවනු ලැබු අතර එම පොලිස් නිලධාරීන්ගේ නිළ ඇදුමේ රාජකාරී අංකය සදහන්ව තිබී නෑ.

ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එසේ පැමිණි පොලිසිය නිළ පොලිසියක් නොවන බවත් පාර්ලිමේන්තුවට කැදවා ඇත්තේ කැලෑ පොලිසියක් බවටත් චෝදනා කරමින් විරෝධය පළකර සිටියා.

Related posts

රත්‍රං මිල ඉහළට

Admin

උතුරේ කඩ වැසෙයි.. දෙමළ දේශපාලන පක්ෂ සහයෝගයෙන් හර්තාල් ඇරඹෙයි

colombotoday

අත්අඩංගුවට ගත් කුරුණෑගල ජනප්‍රිය පිරිමි පාසලක සිසුන් තිදෙනෙක් සිරමැදිරියේදී පොලිසියෙන් කුඩු ඉල්ලලා

colombotoday

ඉෂාලිනිගේ දේහය යලිත් භුමිදානය කෙරේ.

colombotoday

බන්ධනාගාරයේ සිටින පිල්ලෙයාන්ට මඩකලපුව සම්බන්ධීකරණ කමිටු සම සභාපති තනතුර

colombotoday

ජොන්ස්ටන් සහ රත්නසේකර කරට කර සටනක

colombotoday