Colombo Today Local News

රත්‍රං මිල ඉහළට

මෙරට රත්‍රං මිල ගණන් නැවත වතාවක් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම්කරයි.

ඒ අනුව අද (30) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 163,800 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (29)දින එය දැක්වුණේ රු. 161,000ක් ලෙසය.

මේ අතර ඊයේ රු. 175,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 178,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

Related posts

ශ්‍රීලනිපයෙන් කොළඹට අසාද් සාලි !

colombotoday

වෛද්‍යවරයකු අභිරහස් ලෙස මිය යයි

Admin

කුඩු පලහිලව්වක් නිසා ගෙටලට පිහියකින් ඇන තරුණයෙක් ඝාතනය කරලා

colombotoday

කෝටියක හෙරොයින් සමග කතක් අත්අඩංගුවට

colombotoday

කොරෝනා වයිරසයෙන් 10 දෙනෙකු මියගොස් ඇතැයි ෆේස්බුක් දැමු පුද්ගලයෙකු රිමාන්ඩ්

colombotoday

පොලී අනුපාතිකයන්ට අදාළව මහ බැංකුවෙන් නිවේදනයක්

Admin