Colombo Today Local News

පළාත් 5 ක ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළට

පළාත් 5 ක ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

බස්නාහිර, වයඹ, දකුණ, උතුර සහ නැගෙනහිර වැනි පළාත්වල රෝගීන් නැවත වරක් වාර්තා වන බව ඔවුන් සදහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, පසුගිය දිනවල පැවැති වැසි තත්ත්වය ඊට හේතුවී ඇති බවය.

මදුරු මර්දනය සඳහා උපදෙස් පිළිනොපදින රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඔහු පවසයි.

Related posts

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා වාර්තාව සභාගත කිරීම හෙට

colombotoday

රන්ජන් කළ වැඩේ වැරදියි… ඒවට කියන්නෙ ගොං වැඩ – හිරුණිකා

colombotoday

පාසල් සිසුනුත් සටනට කැදවයි.. හමුදාවට ඉවත් වෙන්නැයි බලකරමින් උතුරේ උද්ඝෝෂණ

colombotoday

2011 ලෝක කුසලාන තරගපවා දිම සම්බන්ධව මහින්දානන්දගෙන් පිටු 6ක පැමිණිල්ලක්

colombotoday

රිෂාඩ් බදියුදීන් කටඋත්තර දීමට පාස්කු කොමිසමට

colombotoday

කොළඹට කුරියර් කරන්න ගිය ගෑස් සිලින්ඩර් 20 ක් පොලිස් භාරයට

colombotoday