Colombo Today Local News

බස්නාහිර විශේෂ මෙහෙයුමකදී 1158ක් අත්අඩංගුවේ

බස්නාහිර පළාත ආවරණය වනපරිදි ඊයේ (07) දින පැය 10ක් තුළ සිදුකර තිබූ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 1158ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඒ අතර අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 44ක් වරෙන්තුකරුවන් 584ක්, දූෂණ වැරදි සම්බන්ධයෙන් 441ක් වන බවද වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

අස්වැසුම තවත් ප්‍රතිලාභීන් ලක්ෂ 6කට මුදල් හෙට

Admin

ගෝ්ඨාභය අදත් විශේෂ මහාධිකරණයේ…

colombotoday

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි, අගමැතිගෙන් නියෝග

colombotoday

පාසල් ලමුන් සඳහා නොමිලේ හෙරොයින් | ඇබ්බැහි වුවාට පසු ජාවාරමට හවුල් කරගෙන.

colombotoday

අවිශ්ක-නුවන්-දිල්හාර චෝදනා ලැබූ සිද්ධියට අදාළ ලියකියවිලි භාර දෙයි

colombotoday

2023 අයවැය වැඩි ඡන්ද 43කින් සම්මත වෙයි.

Admin