Colombo Today Local News

ජන සටන පාගමනේ මං එනවා.. ස්ථීරයි

President-Mahinda-Rajapaksaඒකාබද්ද විපක්‍ෂය විසින් ආණ්ඩුවට විරුද්දව සංවිධානය කර ඇති ජනසටන විරෝධතා පාද යාත‍්‍රාවට තමන් ස්ථිර වශයෙන්ම සහභාගී වන්නේ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ආණ්ඩුවට එරෙහි සියලු බලවේග එක්රැස් කිරීම තම මූලිකත්වයෙන් සිදු කෙරෙන බව ඔහු ප‍්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්‍ෂය මගින් සංවිධාන කරන ජනසටන විරෝධතා පාද යාත‍්‍රාව ලබන 28 වනදා මහනුවරින් ආරම්භ කර දින කිහිපයකින් අගෝස්තු 01දා කොලඹට පැමිණීමට නියමිතය.

අගෝස්තු 01ද කොළඹදී විරෝධතා ජන රැළියක් සංවිධානය කර ඇත.

Related posts

වොක්ස්වාගන් කාර් කම්හල අරින්න කුලියාපිටියෙන් ඉඩමක් වෙන් කරයි

colombotoday

කොවිඩ් නිසා නිවසක සිරවී දින ගණනක් කුසගින්නේ විලාප නගමින් සිටි ජිවිත 37ක්

colombotoday

හිස් වූ අමරකීර්තිගෙන් පාර්ලිමේන්තු අසුන ජගත් සමරවික්‍රමට

colombotoday

ඩීසල් නිකුත් කිරීම ප්‍රමුඛතා ලැයිස්තුවකට

colombotoday

‘සිංහල බෞද්ධයාගේ ප්‍රශ්නය‘ පිළිබද “සත්‍ය ගවේෂණ කොමිසක්“ – නාහිමි යෝජනාවට ජනපති එකගයි

colombotoday

පොලිස් මෙහෙයුමකදී සැකකරුවෙක් මරුට

colombotoday