Colombo Today Local News

පසුගිය වසරේ අනුමත මුදලටත් වඩා දෙගුණයක් රජය ණය අරන් !

loan22

2015 වර්ෂය සදහා අනුමත මුදල ඉක්මවා දෙගුණයකින් රජය ණය ලබාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

පසුගිය වසරට අදාළව මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව ඊයේ නිකුත් කෙරුණු අතර එහි අඩංගු කරුණු විගනකාධිපතිවරයා විසින් ද දක්වා ඇති බවයි ඔහු කියා සිටියේ.

Related posts

පියාණන් වතුකම්කරුවන් ලක්ෂ 12කට මෙරට පුරවැසිභාවය දුන්නා… මම වතු කම්කරු පඩිය 1500ක් කර දෙනවා !

colombotoday

ඉදිරියේදී විදුලි කප්පාදුවක් නැහැ…

colombotoday

නව ව්‍යවස්ථාව ගැන අන්තර්ජාල ජනමත විමසුමක් එයි !

colombotoday

ජනපති තටු කපා ETCA අත්සන් කරන්න බලගතු ඇමති තනතුරක්.. අගමැති විශේෂ පනතක් ගෙනෙයි !

colombotoday

බස් ගාස්තු වැඩි කරන්න යයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ඉවත් කරන්න මැතිසබයේ හෙට ඡන්දයක්

Admin