රට වටා

5000 ක් අල්ලස් ගත් එස්අයී අත්අඩංගුවේ


ගෙවල් කුලී ආරවුලක් උසාවි නොදා  පොලිසිය  තුළ සමතයට පත්කිරීම සදහා විත්ති පාර්ශයෙන් රුපියල් 5000 අල්ලස් මුදලක් ලබාගත් බව කියන වැලිපැන්න පොලිසියේ උප පොලිස් පරීක්ෂකයවරයකු  අද (18) පෙරවරුවේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම අධ්‍යක්ෂ ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

Related posts

කැප්පෙටිපොළ වීරයාගේ අවසන් මොහොත ගෙවුණු හැටි

colombotoday

වෛද්‍යවරු වැඩ වර්ජනයක

colombotoday

මහජන බැංකුව තෛපොන්ගල් උත්සවය සමරයි

colombotoday

ගුරුවරුන් කවි ලිව්වොත් දඩුවම් ?

colombotoday

ඩී.එස් සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර

colombotoday

FCIDයට අලුත් ලොක්කෙක්

colombotoday