Colombo Today Local News

තැපැල් සේවක වෘත්තීය සමිති වැඩවර්ජනය නවතී..

තැපැල් සේවක වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවා තිබේ.

අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා සතියේ දින 5ක් සේවය කිරිමේ එකඟතාව මත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටවූ බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.

Related posts

ශිෂ්‍ය කප්පාදුවට විසදුම් ඉල්ලූ සඹරේ සිසුන්ට පයින් ගසා එලවා දමයි

colombotoday

නව පත්වීම් රැසකට අනුමැතිය

Admin

හෙල්මට් තහනමට එරේහි උද්ඝෝෂණයෙන්, ජනාධිපති ලේකම් කාර්යාල අසල නොසන්සුන්

colombotoday

“ශ්‍රීපාදය සර්වාගමික අච්චාරුවක් නොවේ.. ආදම්ගේ පාදයක් මෙහේ නෑ“ එල්ලාවල මේධානන්ද හිමි

colombotoday

දුමින්ද සිල්වාගේ අභියාචනාව කල් යයි

colombotoday

බිලියන 11.4ක් රජයට පාඩු කලැයි ගෝඨා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකුට නඩු

colombotoday