Colombo Today Local News

හෙල්මට් තහනමට එරේහි උද්ඝෝෂණයෙන්, ජනාධිපති ලේකම් කාර්යාල අසල නොසන්සුන්


ශ්‍රී ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් සිදු කරන උද්ඝෝෂණයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා. මේ වනවිට කැරලි මර්ධන පොලිස් කණ්ඩායම් කැදවා ඇති අතර අසල මාර්ගයද වසාදමා තිබෙන අතර උද්ඝෝෂකයන් සහ ආරක්ෂක අංශ අතර තරමක උණුසුම් තත්වයක් මේ වනවිට හටගන තිබෙනවා.

මුහුණ වැසෙන පරිදි ආරක්ෂක හිස් වැසුම් පැලදීම රජය විසින් තහනම් කිරීමට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්වෙන අතර පසුගිය වසරේ අවස්ථා කිහිපයකදීද මීට සමාන උද්ඝෝෂණ විවිධ ස්ථානවල පැවැත්වුනා.

Related posts

ගෑස් සිලින්ඩරයක මිල 300කින් වැඩි කළ යුතුයි – ලාෆ් සභාපති

colombotoday

හානිපූර්ණ සඳහා වන කාර්යාලයේ සමාජිකයෙක් ලෙස විශ්‍රාමික ලුතිනල් කර්නල් රත්නප්‍රියබන්දු පත් කෙරේ

colombotoday

ක්‍රිෂාන්තට, අර්ජුන්ට හමුදාවෙන් පඩි ගෙව්වා – හමුදා මාධ්‍ය ප්‍රකාශක හෙලි කරයි (Video)

colombotoday

“ශ්‍රීලනිප අපේ සතුරා එජාපයයි.. සහෝදර පක්ෂ නොවේ” ඇමති සුසිල් සම්මුතිය කුඩුවෙන්න දෙයි (Video)

colombotoday

ලංකාව දැන් බංකොලොත් රටක්.. ගිවිසුම ගසා චීන, ජපන් නිශ්පාදන ලංකාව හරහා ඉන්දියවට අරිනවා

colombotoday

රටේ දුක් ගිනි නිවූ අපේ දුක් ගිනි නිවන්න අද කවුරුත් නෑ. ආබාධිත රණවිරුවෝ මහා නා හිමියන්ට දුක කියයි.

colombotoday