Colombo Today Local News

වැල්ලවත්තේ මහල් නිවාස සංකීරණයකින් වැටී පුද්ගලයෙකු මරුට

වැල්ලවත්ත විවේකානන්ද පාරේ මහල් නිවාස සංකීර්ණයකින් ඇද වැටීමෙන් පුද්ගලයෙකු අද(22)උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මහියංගනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා ඉදිකරමින් පවතින සිව්මහල් නිවාස සංකීර්ණයේ පින්තාරුකරුවෙකු ලෙස සේවය කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related posts

දඩුවම දෙවසරක සිර දඩුවමක්… කොටි ඉල්ලූ විජයකලාට එරෙහිව පියවර ගන්න… නීතිපති පොලිස්පතිට දන්වයි…

colombotoday

තිළිණි ප්‍රියමාලි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Admin

සිරිපා වන්දනා සමය ඇරඹෙයි…

colombotoday

වැල්ලවායේදී බස් රථ අනතුරක්

Admin

ඉස්ලාම් ආගමට අපහාස කළ ලාංකීකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණයෙන් දඩ

colombotoday

මාධ්‍යයට තොරතුරු දුන්නැයි කොටහේන කෝවිලේ භාරකරුගේ නිවසටත් පහරදෙයි

colombotoday