Colombo Today Local News

අද දුම්රිය 22 ක් අවලංගුයි

අද දිනයේ දුම්රිය 22 ක් අවලංගු කිරිමට සිදුවන බව දුම්රිය ධාවන අධිකාරිවරයා පවසයි.

දුම්රිය ධාවන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කරන්නේ, ඉන්ධන අර්බුදය හමුවේ සේවකයින්ට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස දුම්රිය 22 ක් අවලංගු කිරීමට සිදු වන බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්ධන ගබඩාවෙන් කාර්ය මණ්ඩලය සඳහා ඉන්ධන ලබා දීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද දුම්රිය ධාවන අධිකාරිවරයා සඳහන් කරයි.

Related posts

ජල විදුලි නිෂ්පාදනය සියයට 20ක් දක්වා පහත වැටෙයි

colombotoday

මරණ දඬුවම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

colombotoday

කොළඹට එන ICC

Admin

කොරෝනා හැදුනු රටවල් බැලුවම අපි අදටත් සාර්ථකයි. අපේ ආණ්ඩුව ඇනගෙන නැහැ

colombotoday

ඇමති කිරිඇල්ලගේ තීරණයට ඇමති ඩිලාන්ගෙන් දැඩි විරෝධය !

colombotoday

“දෙරණ“ ට විශේෂ විමර්ශනයක් ! ජනමාධ්‍ය ලේකම්ගෙන් තවත් ආන්දෝලනාත්මක ලිපියක්

colombotoday