Colombo Today Local NewsUncategorized

අවුරුදු 20 ට වැඩි සියලුදෙනාට තුන්වන එන්නත් මාත්‍රාවක්

වයස අවුරුදු 20 ට වැඩි සියලුදෙනාට කොරෝනා මර්දන තුන්වන එන්නත් මාත්‍රාවක් ලබා දීමට නිර්දේශ ලැබී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ බව පැවසුවේ අද(07) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

Related posts

මත් පෙති 3000ක් ප්‍රවාහනය කළ සැකකරුවකු අත්අඩංගුවට

colombotoday

සමාජ මාධ්‍ය ජාලා යථා තත්වයට

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර 28ක් සමග මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට

colombotoday

සන්ධානයේ පිරිසක් රනිල්ගේ ආණ්ඩුවට…

colombotoday

තේරීම් කාරක සභාව පිලිබඳ ගැටලුවට නිත්‍යානුකුල පිළිතුර ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද පහදයි

colombotoday

ජනපති ලන්ඩනයේදී මුස්ලිම් සංවිධාන දෙකක් සමග විශේෂ සාකච්ඡා

colombotoday