Colombo Today Local News

ඇනවුම් කළ කෝටි 7ක කොත්තමල්ලි වෙනුවට යුක්‍රේනයෙන් ශාක අපද්‍රව්‍ය එවලා

කොත්තමල්ලි බවට සඳහන් කරමින් කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය තොගයක් කොළඹ වරායට ආනයනයකර තිබේ.

යුක්‍රේනයේ සිට මෙම ශාක අපද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇති බව රේගුව සඳහන් කරයි.

ඇණවුම්කර තිබූ රුපියල් කෝටි 07කට අධික වටිනාකමින් යුත් කොත්තමල්ලි තොඟයක් වෙනුවට මෙම අපද්‍රව්‍ය තොඟය මෙරටට එවා ඇති බව රේගු මධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.

“මෙරටට විවිධ ආහාරවර්ග ආනයනය කරන ආනයනකරුවන් විශාල පිරිසක් විසින් බහලුම් 28ක් යුක්‍රේනයේ සිට මෙලෙස ආනයනය කර තිබෙනවා. කොත්තමල්ලි ලෙස සඳහන් කරමින් තමයි මේවා ආනයනය කර තිබුණේ.”

Related posts

රෝයල් පා‍ර්ක් නඩුවේ ජනාධිපති සමාවට මැදිහත් වූ නීතීඥවරිය මාලිමා වේදිකාවේ

Admin

මුලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් විරෝධතා ගොනුකිරීමට හිටපු ජනපති ගෝඨාභයට කල්දෙයි

Admin

බියර් කන්ටේනරයක් ටයිල් ලොරියක ගැටෙයි

colombotoday

ස්ථීරවම මේ වසරේ මැතිවරණයක් නෑ (Video)

colombotoday

සහජීවන වන්දිභට්ටයිනි.. ගුටිකෑ සිසුන්ට නොව, ගුටි කෙළී සසිදරන්ලාට ඔය කිය සහජීවනය උගැන්වූවානම් මැනවි

colombotoday

කංසා වගා කළා නම් අපි IMF යන්න ඕනේ නෑ

colombotoday