Colombo Today Local News

වගාකරුවන් කහ අස්වනු නියමිත කාලයට පෙර නෙලීමෙන් ‘බීජ කහ අල’ හිඟයක්

කහ වගාකරුවන් සිය කහ අස්වනු නියමිත කාලයට පෙර නෙලා ගැනීම හේතුවෙන් ඉදිරි වසරේදී රට තුළ ‘බීජ කහ අල’ හිඟයක් ඇතිවිය හැකි බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

එම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අධ්‍යක්ෂ උපුල් රණවීර මහතා පවසන්නේ වර්මානයේ රටතුළ පවතින කහ හිඟය සහ කහ සඳහා පවතින මිල ඉහළයෑම හේතුවෙන් ගොවි ජනතාව සිය කහ අස්වැන්න මෝරන්නට පෙර නෙලා අලෙවි කිරීමට කටයුතු කරන බවය.

මේ හේතුවෙන් ගොවි ජනතාවට පමණක් නොව ජාතික වශයෙන් රටට ද විශාල පාඩුවක් සිදුවන බව උපුල් රණවීර මහතා කියා සිටී.

Related posts

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ සැකකරුවන්ට ඇප

colombotoday

ශ්‍රීලනිප යේ මහ ලේකම් ධුරය යළිත් දයාසිරිට

Admin

ජනපති කිසිසේත්ම ඉල්ලා අස්වෙන්නේ නැහැ – ජොන්ස්ටන්

colombotoday

“ඉස්ලාමය අතහැරියේ එය පිළිගත නොහැකි නිසයි“ – ඉස්ලාම් අතහැරගිය අයගේ සංගමය

colombotoday

ජනපති හා එජාපය අතර අද තීරණාත්මක හමුවක්…

colombotoday

හිටපු ඇමති මංගල සමරවීර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

colombotoday