Colombo Today Local News

උත්සව සමයේ සංචරණයන් සීමා නොකළොත් කොවිඩ් ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යා හැකි – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

එළඹෙන උත්සව සමයේ සංචරණයන් සීමා නොකළ හොත් කොරෝනා රෝග ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා එය පාලනයට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපැදිය යුතු බවය.

ජනතාව සෞඛ්‍ය උපදේශ නිසි ලෙස පිළිනොපැදීම කොරෝනා දෙවැනි රැල්ල රට පුරා ව්‍යාප්ත වීමට එක් හේතුවක් වූ බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

Related posts

ඩීසල් මිල වැඩි වුනත් බස් ගාස්තු සංශෝධනයක් නෑ..

Admin

ඔන්ලයින් බිස්නස්වල වාණිජ නීති රාමුව ශක්තිමත් කිරීමට අවධානය

colombotoday

සාමාන්‍ය පෙළ ‍ප්‍රතිඵල වලින් මාධ්‍ය කරුවන් ‘මිනී මරනවා !’ – මහාචාර්ය සාලිය කුලරත්න

colombotoday

තොරතුරු දැනගැනීමේ පනතින් ප්‍රබල මාධ්‍ය මර්ධනයක්.. ETCA, බැදුම්කර මගඩි හෙළිකරොත් මාධ්‍යවේදීන් හිරේ

colombotoday

කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර

Admin

මාවනැල්ලේ බුදු පිළිම කඩාදැමූ මුස්ලිම් පුද්ගලයෙක් අතටම අසුවූ පසු ඇමති කබීර් කියන කතාව…

colombotoday