Colombo Today Local News

වැලිගම පාසල් තුනක් වසා දමයි

වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිකාර්යල බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා විමත් සමග වැලිගම නගරයේ පාසල් තුනක් දින නියමයක් නොමැතිව වාසා දැමීමට අධ්‍යාපන බලධාරින් තීරණය කර ඇත.

ඒ අනුව වැලිගම සිද්ධාර්ථ මහා විද්‍යාලය,ශ්‍රි සුමංගල බාලිකා විද්‍යාලය සහා අර්ෆා ජාතික පාසල මෙසේ වසා තැබිමට බලධාරීන් පියවර ගෙන ඇත.

Related posts

දැදුරුඔයේ ජල මට්ටම ඉහළට… අදත් තද වැසි

Admin

මන්ත්‍රී දීමනා වැඩි කරන්න විපක්ෂයෙන් යෝජනා

colombotoday

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ? – තීන්දුව 14 දා නුගේගොඩ දී ප්‍රකාශයට ?

colombotoday

පොලිස් ස්ථානාධිපතිවරුන් 23කට ස්ථාන මාරුවීම්

colombotoday

මෛත්‍රී පත්කළ කමල් සිටියදී, මහින්ද හිරියාලට යළි සාලින්ද ‍ගෙනෙයි

colombotoday

මෙරට ඇත්තේ දේශපාලන ජාතිවාදයක් පමණයයි

colombotoday