Colombo Today Local News

විදුලි බල සහ බලශක්ති ඇමති කටාර් කම්කරු ඇමති හමු වෙයි

විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (30) දිනයේදී කටාර් රාජ්‍යයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා, සමකම්කරු අමාත්‍ය ආචාර්ය අලි බින් සයීඩ් බින් ස්මයික් අල් මාරි හමු වී තිබේ.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේ ය.

පාපන්දු ලෝක කුසලානය අතරතුර ශ්‍රී ලාංකිකයන්ට නව රැකියා අවස්ථා ලබා ගැනීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කර ඇති බව අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන් වේ.

Related posts

පළාත් පාලන මැතිවරණය අත්හිටුවීමේ රිට් ආඥාවක් ඉල්ලා පෙත්සමක්

Admin

ඩලස්ගෙන් ජනපතිට ලිපියක්

colombotoday

දුම්රිය ගමන්වාර වැඩි වෙයි

Admin

රාගම ගුවන් පාලම අසල ඇළක නාඳුනන මළ සිරුරක්

Admin

රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු කොවිඩ් නිසා වැසෙයි

colombotoday

මාර්ගගත ක්‍රමය මඟින් විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීම ජුනි මස 2වනදායින් අවසන්

colombotoday