Colombo Today Local News

බස් ගාස්තු 30% කින් ඉහළට

බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමට අද (27)දින ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අන්ජන ප්‍රියන්ජිත් පවසයි.

ඒ් අනුව මේ වන විට රුපියල් 32 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීමටද එහිදී තීරණය කර තිබේ.

මෙම බස් ගාස්තු සංශෝධනය ජුනි 30 වනදා ප්‍රකාශයට පත් කර ජුලි 1 වනදා සිට ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

නිල සංචාරයකට අගමැති චීනයට

Admin

කෝටි 11ක රත්තරන් ජෙල් කරල් රේගුවේ දී මාට්ටු

Admin

ඝාතන කුමන්ත්‍රණ උණුසුම මැද ජනපති-අගමැති හදිසියේ හමුවෙයි….

colombotoday

බැසිල් රාජපක්ෂ ගේ නම මැතිවරණ කොමිසමට නම් කර යවයි.

colombotoday

දෙවන පාසල් වාරය ඇරඹීම මැයි 11 ට කල්යයි

colombotoday

හෝමාගම කර්මාන්ත ශාලාවේ දුමාරයෙන් ජනතාවට ස්වසන අපහසුතා

Admin