Colombo Today Local News

ඉන්දිය දූත පිරිස දිවයිනට

ශ්‍රී ලංකාවට මූල්‍ය අධාර සැපයීම සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සදහා ඉන්දීය රජයේ විශේෂ දූත පිරිසක් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මෙම දූත පිරිසේ ප්‍රධානත්වය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විනේ ක්වාත්‍රා ( Vinay Kwatra ) මහතා විසින් හොබවනු ලබයි.

මෙම ඉන්දීය දූත පිරිසට සිව් දෙනෙක් ඇතුළත් වෙති.

මෙම පිරිස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ දේශපාලනඥයන් හමු වී සාකච්ඡා කිරීමට නියමිතය.

Related posts

තහනම් කළ යාපනේ කොටි ස්මාරකය නගර සභාවෙන් යළි හදයි….

colombotoday

දේපොළ සොරා ගන්නා යුවළක් අල්ලයි

Admin

මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු අද සිට

Admin

පිළිකා රෝගී නැන්දම්මාට පහර දෙන මහනුවර ප්‍රධාන පෙළේ පාසල් ගුරුවරිය

Admin

කොළඹ අපරාධ කොට්ඨාසය බන්ධනාගාරයට එයි. පාඨලීගේ අනතුර ගැන පූජිත්ගෙන් ප‍්‍රශ්න කරයි

colombotoday

“රට ගොඬනගන්න තවත් එක් වතාවක් අපට දෙන්න” – රවී

colombotoday