Colombo Today Local News

ත්‍රිරෝද රථය පෙරළී මව සහ දියණිය මරුට… පිය පුතු දෙදෙනාට බරපතලයි

අනුරාධපුර කවරක්කුලමේදී ත්‍රිරෝද රථයක් බෝක්කුවකට පෙරළීමෙන් මව සහ දියණිය මරුමුවට පත්ව පියා සහ පුතා තුවාල ලබා ඇතැයි අනුරාධපුර කවරක්කුලම පොලිසිය පවසයි.

දඹුල්ල සිට අනුරාධපුර බලා ධාවනය කළ එකක් බවත් එහි රියැදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් පාරේ බෝක්කුවක් තුළට පෙරැළී සිර වී ඇති බවත් පොලිසිය කියයි.

පියා සහ පුතා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කරයි.

Related posts

අපේ ප්‍රශ්න කියන්න ගියාම ජනපතිගේ ප්‍රශ්න අපට කියනවා.. වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුණ වගේ

colombotoday

දුෂිතයෙක් දේශපාලන බලයෙන් රුහුණු කතරගම දේවාලයේ බස්නායක ධූරයට ?

colombotoday

රාජ්‍ය සේවකයන් ලෙඩ වෙයි

Admin

“ගොවි බිම් හෙක්ටයාර් ලක්ෂයක් වි වගාවෙන් ඉවත්කරනවා” – කෘෂිකර්ම ඇමති

colombotoday

ජනාධිපතිතුමාගේ ඔලුවේ අසූචි දාන්න ආවොත් එජාපයට හොද පාඩමක් උගන්නනවා !

colombotoday

ජිනීවා සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණයට රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් නිවේදනයක්

colombotoday