Colombo Today Local News

පූගොඩ ඇස්වත්ත මැණික් ඉල්ලම හොරට ගරාගන්න පොලිස් ලොක්කෝ බරටම වැඩ

pogoda-0212පුගොඩ ඇස්වත්ත ප්‍රදේශයේ පවතින මැණික් ඉල්ලම කොල්ල කෑම සදහා ප්‍රදේශය භාර පොලිස් ලොක්කන් දෙදෙනෙකු අර අදිමින් සිටින බව වාර්තා වෙනවා.

ප්‍රදේශය භාර SP වරයකු සහ ASP වරයකු මේ සදහා මැදිහත්වී ඇති අතර ඔවුන් පිලිබදව සියළු තොරතුරු අප සතුව ඇත. මෙම මැණික් ඉල්ලම සදහා පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා තිබුනත්, තම නිල බලය යොදා ගනිමින් පහල නිලධාරීන්ට තර්ජනය කරමින් මැණික් ඉල්ලම කොල්ලකෑමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සම්පාදනය කර ඇති බවයි එහි ආරක්ෂාවේ නියුතු පොලිස් කොස්තාපල් වරයකු අප වෙත හෙළිකර සිටියේ.

මීට ඉහතදී හිරු CIA, නෙත් FM බැලුම්ගල තුලින් යම්තාක් දුරට මේ පිලිබදව හෙළිදරව් කර සිටි අතර පොලිස් ලොක්කෝ එම හෙළි දරව් කිරීම් මායිම් නොකරන තත්වයක් තුල පොලිස් පතිවරයාගේ අවදානය මේ සදහා යොමු විය යුතුව ඇත.

Related posts

GSP+ සහනය දෙනවනම් ලොකු දෙයක්.. ජනපති යුරෝපා සංගමයෙන් ඉල්ලයි

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

colombotoday

මහින්දානන්දට කොන්දක් නැහැ…. මාව විවේචනය කරන්නේ අත්දෙකේම ලේ තැවරුණු අය…

colombotoday

දින 6කට ඇතිවෙන්න ගෑස් අරන් නැවක් කොළඹට

colombotoday

“කළු කබාය ගලවනවා” අතිරේක සොලිසිටර් ජනරාජල් යසන්ත කෝදාගොඩ නීතිඥයෙකුට තර්ජනය කරලා

colombotoday

බුරවි දිවයිනෙන් ඉවතට |අදත් උතුරු, උතුරු මැද සහ වයඹට තද වැසි..

colombotoday