Colombo Today Local News

අතුරුදන් වූවන්ගේ කාර්යාල පනතේ රණවිරුවන් පාවා දෙන මාරක වගන්ති 10 ක් !

Rn223රණවිරුවන් දංගෙඩියට යවන අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනතට එරෙහිව, රණවිරුවන් සුරැකීමේ ව්‍යාපාරය විසින් දැනුවත් කිරීමේ පත්‍රිකාවක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී බෙදාහැරීය.

එම අවස්ථාවට අතිපූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්, ජයන්ත සමරවීර, පද්ම උදයශාන්ත ගුණසේකර, විමලවීර දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජාතික නිදහස් පෙරමුණේ ප්‍ර‍චාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතාද සහභාගී වූහ.

0002-10003

Related posts

ජවිපෙ ෆේස්බුක් පිටුව හරියටම හදුනාගන්නේ මෙහෙයි.. ටිල්වින්ගෙන් ටියුෂන් ! (Video)

colombotoday

අමාත්‍ය සනත් නිශාන්තගේ පුරප්පාඩුවට එල්.කේ. ජගත් ප්‍රියන්කර

Admin

පොහොට්ටුව දිනලා ඉවරයි – අගමැති සටන ඇත්තේ අනුශූරයා වීමටයි. – බැසිල් රාජපක්ෂ

colombotoday

සංචාරක කර්මාන්තයේ දියුණුවක්

Admin

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ඉන්ධන ටොන් 278ක් තවදුරටත් ඇති බව හෙළිවෙයි

colombotoday

මහපොළ සංශෝධන පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය

colombotoday