World

ඔලිම්පික් බොක්සිං ක්‍රීඩක හොලික්ස් වර්ජෝ ගැබිණි පෙම්වතිය මරා දමයි

පෝට රිකෝ රාජ්‍යය නියෝජනය කරමින් ඔලිම්පික් බොක්සිං තරගාවලියට සහභාගි වූ හොලික්ස් වර්ජෝ සිය ගැබිනි පෙම්වතිය මරා දැමීමේ වරදට අත්අඩංගුවට ගෙන තිබේ.

සිය ගැබිනි පෙම්වතිය මරා දැමීමට අමතරව ඇයගේ කුසේ වූ නූපන් දරුවා ඝාතනය කිරීමේ වරදට ද හොලික්ස්ට දඬුවම් ලබාදීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කරයි.

2012 ඔලිම්පික් තරගවලට ද සහභාගි වූ හොලික්ස් මේ වනවිට 27 හැවිරිදි වියේ පසුවන අතර ඔහු සිය ගැබිනි පෙම්වතිය පාලමක් දිගේ ඇදගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර ඇතැයි තොරතුරු වාර්තා වේ.

Related posts

පෘථිවියට සමාන වූ තවත් ග්‍රහලෝකයක් හමුවෙයි

Admin

බොරතෙල් මිල තවත් පහලට

Admin

ඉස්ලාම් ත්‍රාස්ථවාදීන්ගෙන් ඉහළ පෙළේ හෝටලයකට ප්‍රහාරයක්

colombotoday

පෘතුගාල ජනපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසාට කොවිඩ්.

colombotoday

මියගිය පුද්ගලයෙකු ප්‍රදර්ශනයට එල්ලා තබයි. – තලේබාන් යලිත් සුපුරුදු කෘරත්වයට

colombotoday

“රොහින්ග්‍යා සංක්‍රමණිකයන් මුස්ලිම් රටවලට යවනු” – ඉන්දියාවේ විරෝධතා (Video)

colombotoday