World

දීපිකා පදුකෝන්ටත් කොරෝනා

බොලිවුඩයේ සුපිරි නිළි දීපිකා පදුකෝන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ දීපිකා පදුකෝන් මෙන්ම ඇගේ මව සහ බාල සහෝදරිය කොවිඩ් ආසාදනය වී ඇති බවයි.

මේ වන විට බැංගලූර් හි සිටින දීපිකා එම ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කර තිබේ.

මේ අතර දීපිකාගේ පියා වන ප්‍රවීණ බැඩ්මින්ටන් ක්‍රීඩක ප්‍රකාශ් පදුකෝන් ද දැඩි උණ රෝගයකින් පෙළෙන බවත්, ඔහු මේ වන විට රෝහල් ගත කර තිබේ.

Related posts

දිනක් තුල කොරෝනා අසාදිතයින් 28000 ක් ඉන්දියාවෙන්.

colombotoday

රන් පදක්කම් දිනූ මීයා

colombotoday

කවුරු විරුද්ධ වුණත්, පාස්කු ප්‍රහාරය ගැන තේරීම් කාරක සභාවේ සජීවී විකාශය නවත්තන්නෑ – කිරිඇල්ල

colombotoday

ඩිස්කෝ රාජා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

දීපාවලි සැමරුමෙන් පසු ඉන්දීය නගරවල වායු දූෂණය ඉහළට

Admin

ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් 18ක් මරුට

Admin