Colombo Today Local News

සෑම නිවසකටම කහ පැළ බඳුන් 5ක් ලබා දීමේ ජාතික වැඩපිළිවෙළක්

සෑම නිවසකටම කහ පැළ බඳුන් 5 ක් නොමිලේ ලබා දීමේ ජාතික වැඩපිළිවෙළක් අද(01දින ආරම්භ කෙරේ.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උපුල් රණවීර මහතා සඳහන් කළේ, පළමු අදිරේදී බඳුන්ගත කහ පැළ ලක්ෂ 75 ක් දිවයින පුරා බෙදා හරින බවයි.

මේ තුළින් ගෘහස්ථ කහ අවශ්‍යතාව ලබන වසරේදී සම්පූර්ණ කිරීමට හැකියාව ලැබෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

පොලිස්පතිගේ කැපිල්ලට කොමිසමේ දැඩි අප්‍රසාදය

colombotoday

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය දේශපාලන දඩයම් මධ්‍යස්ථානයක් – ජවිපෙ

colombotoday

ස්‌තුතියි ! වතුකරයට වෙනම පාලනයක්‍ එපා.. අපි සිංහල ජනතාව සමග සමගියෙන් ජීවත් වෙනවා” – ඇමති දිගම්බරම්

colombotoday

පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය රැස්වේ.. දඹුලු ලෙන් විහාරය වසා දැමේ

colombotoday

කළුතර මහාධිකරණයෙන් 08 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරේ…

Admin

STF 39 වන රණවිරු ගුණ සැමරුම අද

Admin