Colombo Today Local News

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කාල සීමාවන් වෙනස් කෙරේ

අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාවන් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ දීත් උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේත් පැවැත්වීමට නියමිතයි.

10 සහ 11 ශ්‍රේණිවල විෂය මාලාව වසරක් සහ මාස නවයක් වන සේ ප්‍රතිව්‍යුහගත කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි විය.

Related posts

තෙල්දෙණිය ගැටුමට හේතුවූ ලොරි රියදුරු ඝාතනයේ සැකකාර මුස්ලිම් 4ට ඇප

colombotoday

ආණ්ඩුව දෙවැනි දිනයටත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

colombotoday

ගෝඨාට එරෙහිව කොටිත් ඇමරිකාවේදී සිවිල් නඩු ගොනු කරයි. ගෝඨාගමනය නැවත්වීමට හැකි තුරුම්පු සියල්ල ගසයි

colombotoday

දැන්වත් පොදු ජනතාවට සේවය කිරීමට කාලය යොදවන්න – නාමල්ගෙන් මංගලට උපදෙසක්

colombotoday

“සහල් හිගයක් එනවා.. කොස් කොල, ක්‍රෝටන් කොල, ජපන් බටු කෑමට පුරුදු වෙන්න“ – රජය ජනතාවට කියයි

colombotoday

උ/පෙළ ප්‍රතිඵලවලට කිසිදු හානියක් සිදුව නැහැ – විභාග දෙපාර්තමේන්තුව

colombotoday