Colombo Today Local News

දැන්වත් පොදු ජනතාවට සේවය කිරීමට කාලය යොදවන්න – නාමල්ගෙන් මංගලට උපදෙසක්

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (12 දා) සිය ට්විටර් ගිණුම හරහා මහින්ද රාජපක්ෂ විරෝධි පිරිස ඉහළ ගොස් ඇති බවට පල කළ ප්‍රකාශයට නාමල් රාජපක්ෂ මහතා පිළතුරක් ලබාදී තිබේ.

ඒ මංගල සමරවීර අමාත්‍යවරයා රාජපක්ෂ විරෝධීන් පිළිබඳව සෙවීම ගැන මුළු රටම දන්නා බවයි.

එබැවින් මේ මොහොතේ පටන්වත් රාජපක්ෂවරුන්ට පහර දීම සිදු නොකර රාජ්‍ය සංවර්ධනය කිරීමට සහ පොදු ජනතාවට සේවය කිරීමට කාලය යොදවන ලෙස ඒ මහතා සිය ට්විටර් පණිවුඩයේ සටහන් කර තිබේ.

එමෙන්ම ජනතාවට ලබාදී ඇති පොරොන්දු ඉටු කරන ලෙසද ඔහු එහි වැඩි දුරටත් සඳහන් කර ඇත.

Related posts

නෙළුම් කුළුණ හදන හැටි බලන්න ජනපති යයි (Photo)

colombotoday

ජනමතවිචාරණයක් එයි.. මෛත්‍රී – රනිල් හවුල 2025 දක්වාම ආණ්ඩුකරන යෝජනා ඇතුළත්කර ව්‍යවස්ථාව සම්මතකරගන්න යයි !

colombotoday

එදා සිංගපූරු සම්මුතිය.. මෙදා ව්‍යවස්ථා සම්පාදක කෙටුම්පත – බළලා මල්ලෙන් එළියට !

colombotoday

ත්‍රීරෝද රථයක ගැටී තවත් හඳුන් දිවියෙකු මියයයි

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට නොගත් හේතුව ? – ජනපති කියයි (Video)

colombotoday

දිවි සැරියට සමු දුන් රොනී ද මෙල්

Admin