Colombo Today Local News

යෝෂිත අනුරට එරෙහිව නඩු මගට

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ සඳහන් කරයි.

ඒ ඊයේ (03) දිනයේ පැවති මාධ්‍ය හමුවේ දී අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂට එල්ල කළ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් බව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී කාර්යාලය පවසයි.

යෝෂිත රාජපක්ෂට අයත් ඉඩම් ලෙසට යම් ඔප්පු අංක සහ ඉඩම්වල නම් ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක විසින් අසත්‍ය හා ජනතාව නොමගයවනසුළු ප්‍රකාශ කරමින් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානීට අපහාස වන අයුරින් වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම නිසා ඔහුට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායකට එරෙහිව ඉදිරි නීති කටයුතු සිදුකිරීම සඳහා ස්වකීය නීතීඥවරුන් වෙත උපදෙස් ලබාදී ඇඇති බව එම නිවීදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

අවතැන් ජනයාට ආධාර පතා භික්ෂුන්වහන්සේ සියක් නමක් පිණ්ඩපාත චාරිකාවේ

colombotoday

විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නැයි නීතිපති නැවතත් කියයි !

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා 78,000ක් ජූලි මාසයේදී දිවයිනට

colombotoday

ෆෙඩරල් ඉල්ලන විග්නේශ්වරන්ගේ යෝජනාව ස්වීඩන් විදේශ ඇමතිනිය පිළිගනී

colombotoday

කුමාර් ගුණරත්නම්ට වසරක සිර දඬුවම්

colombotoday

සයිටම් විරෝධයෙන් ගිනිගත් රාත්‍රිය !

colombotoday