Colombo Today Local News

පෙට්‍රල් බවුසරයක් කරණම් ගසයි

කරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ කුරුණෑගල නගරයට ආසන්නයේදී පෙට්‍රල් ලීටර් 13,200 ක් රැගත් බවුසරයක් අද අලුයම 3.00 ට පමණ අනතුරට ලක්ව තිබේ.

කොළඹ සිට කින්නියා දක්වා පෙට්‍රල් රැගෙන යමින් තිබූ මෙම බවුසරය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබූ බව වර්තාවේ.

බවුසරය පෙරළුණු අවස්ථාවේ එහි තිබූ පෙට්‍රල් ද කාන්දු වන අයුරු දක්නට ලැබුණු බවත් පසුව දොඹකරයක් සහ ආපදා රථයක් යොදා ගනිමින් පෙට්‍රල් බවුසරය මාර්ගයට ගැනීමට කටයුතු කළ බව ත් අප වාර්තාකරු සඳහන් කළේ ය.

Related posts

කටුනායක ප්‍රහාරයෙන් කොටි සාමාජිකයා නිදහස් කෙරේ.. නීතිපති නඩුව ඉල්ලා අස්කරගනී !

colombotoday

රාජපක්‍ෂ සහගහන බදු ගහලා..

colombotoday

ආපදා තත්ත්වයෙන් පාසල් 630ක් වැසෙයි

colombotoday

රංජන් අධිකරණයට ගෙනඑයි

colombotoday

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ…

colombotoday

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පරීක්ෂණ ප්‍රතිඵල රහිත වනු ඇතැයි සැකයි – මැල්කම් රංජිත් කාදිනල් තුමා පවසයි.

colombotoday