Colombo Today Local News

මහ බැංකුවට කායවර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීමට ඉල්ලුම් පත් කැඳවීම් නවතයි

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා කායවර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීම වහාම නතර කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(26)දින උපදෙස් දුන්නේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා කාය කායවර්ධන උපදේශකවරයෙක් බඳවාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලුම් පත් කැඳවීම් කර තිබිණ.

ජනතාව මෙතරම් පීඩා විඳින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා කායවර්ධන උපදේශකවරයෙක් පත්කර ගැනීම කිසි ලෙසකින් වත් නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් වල ඇතුළත් වේ.

Related posts

ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් මට්ටක්කුලියේ දී පුද්ගලයෙකු ඝාතනය කරයි

Admin

මියන්මාර් මුස්ලිම් සංක්‍රමණිකයන් පිරිස පිටුවහල් නොකෙරේ ! ලංකාවේ රදවා ගැනීම නියෝග..

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

හෝදලා – වේලලා විකුණන පිටකොටුවේ මාස්ක් ?

colombotoday

ශ්‍රී ලංකන්, සෞදි චීන ගමන් නවතයි !

colombotoday

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේ

colombotoday