Colombo Today Local News

ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කිරීම අත්හිටුවයි..

ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නිකුත් කිරීම අද(20)දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, පාසල් නිවාඩු කාලය අවසන් වනවිට මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹි බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

Related posts

බ්‍රිතාන්‍ය රජුටත් අභියෝග කරන පිළිකා මාරයා

Admin

මැයි දිනයේ අධිවේගයේ ගමන් නොමිළේ

colombotoday

ජල විදුලි නිෂ්පාදනය 14% දක්වා ඉහළට..

Admin

බෞද්ධයන්ට එරෙහි ජිහාඩ් යුද්ධය ඇරඹිලා – විරතු හිමි සමග සිදුකල විශේෂ සාකච්චාව

colombotoday

එල්ලා මැරිය යුතු තවත් පිරිසක් ගැන ජනපති කියයි…

colombotoday

“මේ මගුල හරියන්නෙ නෑ… අවසානය ළගයි“ – යහපාලන මහ ඇමති මහින්ද සමග කියයි

colombotoday