Colombo Today Local News

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

නිට්ටඹුව නගරයේ පසුගිය 09 වැනි දා ඇති වූ කලහකාරි සිද්ධියේදී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, අද උදෑසන නිට්ටඹුව ප්‍රදේශයේදී ය.

සැකකරු 29 හැවිරිදි නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි බස්රථ රියැදුරෙකි.

Related posts

ජාජබ විරෝධයේදී පොලිස් මිලේච්ඡ ප්‍රහාරයෙන් තුවාල ලැබූ අපේක්ෂකයෙක් මරුට

Admin

ලංකා බැංකුවේ ශාඛා 23ක් වසයි

colombotoday

ශ්‍රි ලංකා පොලිසියට ඉන්දියාවෙන් වාහන 750ක්

colombotoday

මාධ්‍යවේදී ඩෙස්මන්ඩ් චතුරංග යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

colombotoday

වැලිගම පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්වයක්

Admin

“කුරියර් සේවා” අත්‍යවශ්‍ය සේවාවක්. කිසිදු තහංචියක් පනවා නෑ. සමාගම් හැඳුනුම්පත සහ ලේඛන පෙන්වා ගමන් කල හැකියි.

colombotoday