Colombo Today Local News

බැසිල්ගේ මල්වානේ නිවෙසටත් ප්‍රහාරයක්

ගාලු මුවදොර සාමකාමී ජන අරගලයට පහර දීමට විරෝධය පළ කරමින් පිරිසක් විසින් අද (10) පස්වරුවේ මල්වානේ පිහිටි හිටපු මුදල් ඇමැතිවරයෙකු වන බසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන සුවිසල් නිවෙසට පහරදී අලාභ හානි සිදු කර ඇත.

මේ පිරිස ගල් හා පොලුවලින් පහර දී තිබේ.

Related posts

හෙරොයින් කිලෝ 25ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin

විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය දීර්ඝ කෙරේ…

Admin

ලංගම බසය මැයි රැලියට ගිහින් සේරුවාවිල පාසල් දරුවෝ ඊයේ ගෙවල්වල

colombotoday

වැල්ලම්පිටියේ දී අයෙක් වෙඩි කයි

Admin

ඩිසල් පෙට්‍රල් ඇතිවෙන්න තියෙනවා. – විකිනෙන්නේ අඩුවෙන් – ඉන්ධන පිරවුම්හල් සේවකයින් කියයි

colombotoday

හිසට පිස්‌තෝලයක්‌ තියලා… ! ආනන්ද අලුත්ගමගේගෙන් හිටපු සභාපතිට මරණ තර්ජන

colombotoday