Colombo Today Local News

හමුදා පාලනයකට මඟ පදන්නා එපා – හිටපු ජනාධිපතිනි ජනතාවගෙන් ඉල්ලයි

යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සඳහා ඉතා සාමකාමීව අපූරු අරගලයක් ගෙන ගිය සියලු පුරවැසියන් වෙනුවෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විශේෂ ට්විටර් සටහනක් තබා ඇත.

එම සටහන මෙසේය.

මම සියලු සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, හමුදා පාලනයකට මඟ පෑදීම සඳහා කඩාකප්පල්කාරීන් ප්‍රචණ්ඩත්වය ඇති වන තැනකට කටයුතු සිදු නොකරන ලෙසයි.

ඒ සඳහා සංවිධානාත්මක කුසලතා භාවිතා කරන්න.

Related posts

ගල්අඟුරු රැගත් නෞකාවක් දිවයිනට

Admin

දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

මැතිවරණ නීති කඩන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි නීති

colombotoday

ජනාධිපති අපේක්ෂකත්වය ලබාදුනහොත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ – පාඨලි චම්පික රණවක

Admin

ලොරියක ගැටුණු පා පැදියේ ගිය සිව්දරු මවක් මරුට

Admin

සමන් රත්නායක රක්ෂිත බන්ධනාගාරයෙන් බන්ධනාගාරයට

Admin