Colombo Today Local News

රන්ජන්ගේ කඩවෙන බලාපොරොත්තු. මන්ත්‍රී ධුරය ගැන පෙත්සම විසි වෙයි

බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරව නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය අද (5)දින තීරණය කළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

Related posts

කෘත්‍රීම බුද්ධිය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීමට අනුමැතිය

Admin

ජනතාව බදු ගින්නේ.. 2017 නව වසරට මුදල් අමාත්‍යාංශයෙන් ගිනිකෙළි සංදර්ශනයක් !

colombotoday

ජනපතිවරණය නොවැ. 15 – දෙසැ. 7 ත් අතර

colombotoday

වෛද්‍ය පීඨ සිසුන්ට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

Admin

සිංහලයන්ගේ ඉවසීම නිවටකමක් ලෙස දකින්න එපා !!

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාමාංශික සන්ධානයක් ලෙසින් පළාත් පාලන මැතිවරණයට

Admin